ඉරානය ඊශ්‍රායලය දෙසට එරට ප්‍රධාන නඟර ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල රැල්ලක් දියත් කර ඇත. ඒ ඊශ්‍රාල හමුදා ලෙබලනයේ මෙහෙයුමක නිරතවී සිටින මොහොතකයි...
ඊශ්‍රායල මාධ්‍ය පැවසුවේ අඟහරුවාදා එරටට මිසයිල 100ක් එල්ල කළ හැකි බවත් සිවිල් වැසියන්ට එම ස්ථානවල නවාතැන් ගන්නාලෙස නියෝග කර ඇති බවත්ය.
කිසිදු මිසයිලයක් Iron Dome ආරක්ෂක පද්ධතියට ඇතුළු වී ඇත්ද යන්න පැහැදිලි නැති අතර, ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට උදව්කරන බව ඇමරිකාව ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානයට "දරුණු ප්‍රතිවිපාක" වලට මුහුණ දීමට වන බව එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනතුරු ඇඟවීය.
0 Comments